හිත වාවා ගන්නම්
ලියපු පෑන ඒ
විදියට පොත
උඩමයි ඇත්තේ
මුලු ගෙදරම පාළුවෙලා
අදුරුයි මේ පැත්තේ
ඇයි තාත්තේ දුව
බලන්න ගෙදර එන්නේ
නැත්තේ
අඳුර වැටීගෙන එනවා අපි ගෙතුලට යන්නම්
නිදහස් වෙන්නට තාත්තේ
දෙවියන් අයදින්නම්
අපි වරදක් කරලා
නෑ හිත වාවා ගන්නම්
රෑ සිහිනෙන් තාත්තාගේ තුරුලට මම
එන්නම්
ලංකා දීප
No comments:
Post a Comment